ආයුබෝවේවා !!!
මිතුර මිතුරියන් සියලු දෙනාටම ආයුබෝවන්.මුලින්ම කියන්න ඕනේ මම මේ කතාවට තවම අලුත්.(BLOG නිර්මානයට )ඒ නිසා වෑරද්දක් වෙනවනම් මට සමාවෙන්න.මම හා හා පුරාකියල කියන්න යන්නෙ ඔන්ලයින එකේ ඈඩ් පබ්ලිශ් කරල බොහොම අමාරුවෙන් ගානක් හොයාගන්න ඔයාලටයි මටයි වෑදගත් වන දෙයක්.(මම දන්නෙනෑ මීට ඉස්සෙල්ල වෙන කෙනෙක් මේ දේ කරන්න පටන්ගත්තද කියල ) එහෙම පටන්ගත්ත කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.
හරි..එහෙනම් කියවල බලන්න.අපි හෑමෝම අපේම වෙබ් ස්යිට් එකක් හදාගෙන ඒකට ඈඩ් එකක් දාල අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගත්ත මතකයිනෙ.එදා ඉදන් මේ වෙනකන්ම අපි ට්රයි කරන්නෙ අපේ වෙබ් පිටුවට අමුත්තන් ගෙන්න ගන්න.ඉතින් ඒකට අපි මොනතරන්නම් මහන්සිවෙනවද ?.දන්න සෙල්ලම් හෑම එකක්ම දානව.එත් අමුත්තො ආවත් අපේ ඈඩ් එකක් කිලික් කරන්නෙ එයාලගෙන් කීයෙන් කී දෙනාද ?
ඒ නිසා මම මෙහෙම යෝජනාවක් කරන්නම්.අපි හෑමෝම එකතු වෙමු.(PPC ADS PUBLISH කරන අය)අපි එකතු වෙලා හෑම දවසකම අපි සියලු දෙනාගෙම සයිට්වලට ගිහින් එක ඈඩ් එකක් ක්ලික් කරමු.හෑමෝම අවන්කව ඒ වෑඩේ කලොත් අපිට ද්වසකට ස්තිර ආදායමක් ගන්න පුලුවන්.ලංකාවෙ අපි ඈඩ් එකක් ක්ලික් කලහම ලෑබෙන්නෙ පොඩි මුදලක් තමයි.ඒ නිසා අපි අඩුම තරමින් 200ක සාමජිකයන් පිරිසක් එකතු කරගන්න උත්සහකරන්න ඕනෙ.එහෙම උනොත් අපිට ලොකු මුදලක් හොයාගන්න පුලුවන්.මෙහෙම කියනකොට ඔයාලට තවත් ගෑටලුවක් ඈතිවෙනව.ඒ Google Privacy & Terms ගෑන.එකටත් විසදුමක් තියෙනව.
මෙහෙම හිතන්න.අපි 100 දෙනෙක් ඉන්නව.එයාල 100ගෙ වෙබ්සයිට් URL එක මම වෙනම වෙබ් සයිට් එකක ලිස්ට් එකක් විදිහට පිලිවෙලට හදනව.ඔයාලට කරන්න තියෙන්නෙ ඒ LINK එක කොපි කරල අරගෙන වෙබ් බ්රවුසර් එකෙ පේස්ට් කරල ඒ සියිට් එකට යන එක.එතකොට අපි ඒ සියිට් එකට යන්නෙ වෙබ් බ්රවුසර් එකක් හරහා.එතකොට ඒ ප්රශ්නෙත් විසදෙනව.
අපිට මෙතනදි සාමාජිකයන් 1000 එකතු කරගන්න පුලුවන්නම් ඒ හොදටම ඈති.මොකද අපිට දවසකට වෙබ් පිටු 1000ට වඩා යන්න අමාරු නිසා.මෙක මගෙ අදහසක් උනාට,අපි හෑමෝටම වෑදගත් වෙයි කියල හිතෙනව.ඒ නිසා අපි මුලින්ම 50 දෙනෙක් එකතුකරගෙන වෑඩේ පටන්ගමු.ඒකට ඔයාල හෑමෝම සහයෝගය දුන්නොත් අපිට මේක ලගදිම පටන්ගන්න පුලුවන්.
හරි ඔයාල හිතල බලන්න.ඔයාල කෑමතිනම් අපි වෑඩේ පටන්ගමු.ඔයාල කෑමතිනම් මේකට කොමෙන්ට් එකක් දාන්න.EMAIL එකත් එක්ක.
..ක්රියාවලිය..
01 ඔබ මේහා සමග සම්බන්දවන්නට කෑමතිනම් මෙහි සදහන් ඊමේල් ලිපිනයට ඔබගේ වෙබ් පිටුවේ URL එක යොමුකරන්න.jntlanka@gmail.com
02 ඔබගේ වෙබ් පිටුවේ URL එක මෙම http://jntlanka.yolasite.comවෙබ් අඩවියේ සාමාජිකවන අනුපිලිවෙල අනුව සටහන්වනු ඈත.
03ඔබ සාමාජික වූ දිනයේ සිට මෙහි සියලුම සාමජිකයන් විසින් ඔබගේ වෙබ් අඩවියවෙත පිවිස ඔබගෙ ppc ads එකක් ස්තිර වශයෙන්ම click කරනු ඈත.
04 ඔබද එලෙසින්ම එම ලිස්ට් එකෙහි ඈති සියලුම වෙබ් අඩවිවෙත පිවිස සාමාජිකයන්ගේ ppc ads click කලයුතුය.
05 මෙයට ඔබගේ හදවතෙහි අවන්කත්වය ප්රයෝජනයට ගන්න.අවන්කව අපි වෑඩකරමු.එවිට අපිට අපගේ ඉලක්ක වෙත ලගාවන්නට පුලුවන් වෙයි ,නෙවෙයි,අපිට පුලුවන්...